News Editor

News Editor

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම යයි

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ. ඒ මහතා අද (27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදි. ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් වනිගසූරිය සිය වෘත්තීය ජීවිතය…

ලොව ප්‍රබලතම කුණාටුවට සුළි ජැමෙයිකාව සූදානම් වෙයි

මෙම වසරේ ලොව දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන ‘මෙලීසා‘ කුණාටුව මේවන විට ජැමෙයිකාවට බලපෑම් සිදු කරමින් පවති. ඒ අනුව දැනටමත් ජැමෙයිකාවේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, මෙලීසා සුළි කුණාටුව පස් වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස කැරිබියන් දූපතට ඇතුළු වනු…

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙක් ලෙස කටයුතු…

බූස්ස බන්ධනාගාරයේ තිබී දුරකතන 14ක් සොයාගනී

බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකතන 14ක් සොයා ගෙන තිබේ. මීට අමතරව සිම් කාඩ් පත් 25ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් අද  පෙරවරුවේ බුස්ස බන්ධනාගාරයේ විශේෂ…

මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කරයි

‍මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්…

අඩ­ම්පන් පොලී­සි­යෙන් වී වගා­වක්…

මන්නා­රම පොලිස් කොට්ඨා­සයේ අඩ­ම්පන් පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක හේමන්ත සුබ­සිංහ මහතා ප්‍රමුඛ පොලිස් නිල­ධා­රීන් විසින් පොලී­සි­යට අයත් අක්කර එකහමා­රක බිම් ප්‍රමා­ණ­යක මහ කන්නයේ වී වැපි­රීම සඳහා බිම සකස් කරන අයුරු. මෙවර මහ කන්න­යට රතු වී කිලෝ 25කුත්, සම්බා…

මාස 10ට ඩෙංගු ආසා­දි­තයෝ 41,192ක්

මේ වසරේ ආර­ම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසා­දි­ත­යන් 41,192ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ ප්‍රජා විශේ­ෂඥ වෛද්‍ය ප්‍රශිලා සම­ර­වීර මහ­ත්මිය ‘දින­මිණ‘ට ඊයේ (27) පැව­සු­වාය. ඔක්තෝ­බර් මාසයේ පෙරේදා (26) දක්වා ඩෙංගු ආසා­දි­ත­යන් 2176ක් වාර්තා වූ බවත් සැප්තැ­ම්බර් මාසය තුළ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50…

වැලිගම වෙඩික්කරු අල්ලාගත් මෙහෙයුම

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව මේ වන විට අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු හෙළි කළ තොරතුරු අනුව වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව…

Lonely Planet සඟරාව යාපනයට දුන් වටිනාකම

සංචාර සඳහා මාර්ගෝපදේශ තොරතුරු සපයන ලොව පිළිගත් සඟරාවක් වන අමෙරිකාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් 2026 වසරේ දී සංචාරය කිරීමට හොඳම ගමනාන්ත 25 නම්කර තිබේ. සංචාරක මාර්ගෝපදේශ තොරතුරු සපයන ලොව පිළිගත් සඟරාවක් වන අමෙරිකාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ විසින් 2026 වසරේ දී සංචාරය කිරීමට…