ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් T20 තරගයටත් වර්ෂාවෙන් බාධා

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් අද (11) පස්වරු 6.30ට සිදු කිරීමට නියමිත ව තිබූ තරගයේ කාසියේ වාසිය උරගා…












