තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ට්‍රම්ප් කියයි

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අමෙරිකානු යුද හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟ ඇතිව තිබෙන දැඩි ජාත්‍යන්තර මතභේද මධ්‍යයේ ජනපති ට්‍රම්ප් මෙය ප්‍රකාශ කර…












