සේවය නිම කර දිවයිනෙන් යන ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ජනපති හමු වෙයි

මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. ජූලි චන්ග් මහත්මිය සිය…












