පාකිස්තානයේ මහමැතිවරණයේ මන්ත්‍රීවරුන් රුපියල් බිලියන 100කට විකිණිලා
පාකිස්තානයේ පසුගිය මහමැතිවරණය ඊට පෙර 2018දී පැවති මහමැතිවරණයට වඩා දූෂිත බව වත්මන් සභාග රජයේ විරුද්ධ දේශපාලන පක්ෂයක් වන ජමියට් උලමා ඉස්ලාම් පක්ෂයේ ප්‍රධානි මවුලානා ෆසාලුර් රහ්මාන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පිෂින් නුවර පැවති මහජන රැස්වීමකට සහභාගි…




