News Editor

News Editor

සර්වජන බලය උපාය මාර්ගික සැලැස්ම එළිදකියි

සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ උපාය මාර්ගිය සැලැස්ම 31 එළිදැක්වුණා ජන ජීවිතය වෙනස් කරන සර්වජන උපාය මාර්ගික සැලැස්ම කෙටුම්පත් දෙකක් යටතේ මහජන අදහස් ලබා ගෙන වඩාත් ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක ලෙස විනිවිදභාවයෙන් යුතු අවසාන ජාතික උපාය මාර්ගික…

IMF එකඟතාවයන් ආරක්ෂා කරගනිමින් ඉදිරි වසර දෙක තුළ ජනතාවගේ බදු බර සැහැල්ලු කරනවා -ජනපතිගෙන් පොරොන්දුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් 18ත්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවන් ද ආරක්ෂා කර ගනිමින් ඉදිරි වසර දෙක තුළදී ජනතාවගේ බදු බර සැහැල්ලු කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර…

බිත්තර නිෂ්පාදකයින් හමුවූ සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බිත්තර නිෂ්පාදකයින් අතර හමුවක් පවත්වා තිබෙනවා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් හමුවේ ප්‍රකාශ කර සිටියේ බිත්තර නිෂ්පාදනය සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම තුළින් ඉහළ පෝෂණ මට්ටමක ජන සමාජයක්…

බොරු කියා රට හදන්න බෑ – සත්‍ය සමඟ ඉදිරියට යමු -ජනපති රනිල්

මේ රටේ දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවල බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව මුලා කිරීම නිසා රටේ ආර්ථිකය කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා. නැවත රටේ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට කිසිඳු අවස්ථාවක් නොමැති අතර බොරු පොරොන්දුවලට මුලාවී අසීරුවෙන්…

මේ වසරේ ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2024 වසරේ පළමු භාගයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.9% ක වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක 03 ම පිළිවෙළින් 8.5% ක, 8.5% සහ 3.7%ක වාර්ෂික වාර්තා කරමින්…

ජනපති හමුවූ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන්. මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල…

ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ දැනුම්දීමක්

මෙවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා ඒ අනුව, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමේ…

පොහොට්ටු ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 02 වැනිදා එළියට

මෙවර ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 02 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා ඒ අනුව එහි, මුල් පිටපත අද (30) පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා ඇති බව සඳහන්

එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වුණේ නැහැ – රංගේ බණ්ඩාර

තමන් එක්සත් ජාතික පක්ෂ‌යේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී නොමැති බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා තමන් ඉවත් කළා යැයි සමාජ මාධ්‍යවලින් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි අද (30) මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ කෙසේ වෙතත් මෙරට පුවත්…

දිලිත් ජයවීරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම හෙට

සර්වජන බලය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව එය කොළඹදී එළි දැක්වීමට නියමිතයි ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙසයි එය නම් කර ඇත්තේ