හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් මාර්තු 04 කැඳවීමට නියෝග

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවදියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව මාර්තු…












