විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ධීවරයෙක් මරුට
අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආඝ්‍රහණය වීම නිසා එක් ධීවරයෙක් මියගොස් තිබෙනවා. මෙම සිද්ධියෙන් ධීවරයින් 08 දෙනෙකු රෝහල්ගතකර ඇති බවත්, පසුව එයින් එක් පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති බවත්, සෙසු ධීවරයින් 07…




