ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම ගුවන් හමුදාපතිගේ ප්‍රධානත්වයෙන්



ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ නම් කළ බවයි ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර සඳහන් කළේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ලබන සෙනසුරාදා දිනයේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අදාළ සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතර, නාම යෝජනා භාර දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි ඔහු…

හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස්…

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසර දෙකට සාපේක්‍ෂව 2024 වසරේදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පවතින සංචාරක ආකර්ෂණ ගමනාන්තවලට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගේ පැහැදිලි වැඩි වීමක් දකින්න ලැබෙන බව වනජීවී , වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. 2024 මුල් මාස…

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පොහොට්ටුවේ විධායක සභාවේ විශේෂ විධායක සභා රැස්වීමක් හෙට (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සහ ගොඩනගන නව සන්ධානය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මීට ඉහතදී…

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6…

කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නැති බවත්, සැප්තැම්බර්…