News Editor

News Editor

ආදායම් බදු ගෙවන්නන්ට නිවේදනයක්

2024 – 2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. 2024 – 2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් 30)වන දින හෝ…

සුනාමි පෙරහුරු අභ්‍යාසය අද, අනියත බියක් ඇති කරගන්න එපා – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දීය සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය අද (05) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඉන්දීය සාගර සුනාමි අභ්‍යාසයට අනුගතව, පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මඟින් ජනිත වන සුනාමි තත්ත්වයකදී, එක් එක් ආයතන…

ඉල් පුර පසළොස්වක පොහොය අද

ඉල් පුර පසළොස්වක පොහොය අද (05) ට යෙදී තිබෙනවා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදු වී තිබෙන බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. ප්‍රථම ධර්ම දූත හැටනම ධර්ම ප්‍රචාරණයේ යෙදවීම, තුන් බෑ…

අද කාලගුණ නිවේදනය

ඌව සහ උතුරු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

චරිත රත්වත්තේ ඇප මත මුදා හරියි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කරනු ලැබුවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්…

රත්රන් මිල නැවතත් සුළු වශයෙන් පහතට

මෙරට රත්රන් මිල ඊයේ (03) දිනයට සාපේක්ෂව රුපියල් 1,000 කින් පමණ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා. ඒ අනුව, අද (04) පෙරවරුවේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 293,200 ක් දක්වා පහළ ගොස් ඇති අතර, ඊයේ…

වතිකාන අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනපති අනුර හමුවෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු අති උතුම් පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින්…

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස, විනිවිදභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක…

රාජ්‍ය සේවය සඳහා 60,000ක පිරිසක් බඳවා ගැනීමේ කටයුතු ඇරඹේ

රාජ්‍ය සේවයේ විවිධ පුරප්පාඩු පවතින බවත්, එම නිසා රාජ්‍ය සේවය සඳහා 60,000ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න සඳහන් කළා. පවතින පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය අයවැයෙන්…

UPDATE: අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය ගොස් ඇති බව බලපිටිය රෝහල පවසනවා. අද උදෑසන 10.30 ට පමණ ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ අතර, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇති බවයි සඳහන්…