තිරිංග වෙනුවට ඇක්සලේටරය පෑගු රියදුරු නිසා එක් අයෙක් මරුට තවත් අයෙකුට බරපතළයි

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල්කඩේ හන්දිය ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයේ දකුණුපසින් ඉවතට පැන බස් නැවතුමේ සිටි තිදෙනෙකුට යටකරමින් වෙළෙඳසැලකට කඩාවැදීමෙන් අද(12) දහවල් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙයි. අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස…













