රාජ්‍ය ව්‍යාපාරවලින් බිලියන 227ක ලාභයක්

ජයට අයත් ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 227ක ලාභයක් මෙම වසරේ මුල් භාගය තුළ ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය. දූෂිත සහ අදක්ෂ පුද්ගලයන් විසින් අකාර්යක්ෂම කරන ලද පාඩු ලබන ව්‍යාපාර කිහිපයක් ඇති බවත්…













