විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ජනාධිපතිවරණය කල් දාගන්න කරන උගුලක් වෙන්නත් පුළුවන් – මහින්ද
විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළහොත් එය හොඳ කටයුත්තක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. රට ප්‍රකාශ කරන්නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස බවයි හිටපු ජනාධිපතිවරයා (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙය ජනාධිපතිවරණය කල්…