දකුණු දිග ගාසා තීරයේ ප්‍රධාන රෝහල ඊශ්‍රාලය යටතට
දකුණු දිග ගාසා තීරයේ පිහිටි නසාර් නැමැති ප්‍රධාන රෝහල ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කර ගෙන තිබේ. ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ, ඔවුන් මෙම අත්පත් කර ගැනීම සිදු කිරීමේ දී ත්‍රස්තයින් රැසක් එහි සිට ඇති බවයි. එසේම රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට…