අන්තර්ජාලයේ සංසරණය වන කොරියානු භාෂා විභාග අයදුම්පත ව්‍යාජ එකක් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය
අන්තර්ජාලයේ සංසරණය වන 2024 වසරේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම් පත්‍රය ව්‍යාජ අයදුම් පත්‍රයක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. කොරියානු රජය විසින් ද එය නිල වශයෙන් තහවුරු කර ඇති බවයි එම කාර්යංශය අවධාරණය කරන්නේ. මේ හේතුවෙන් ව්‍යාජ…