News Editor

News Editor

ඇමති විජිත ලෝක සංචාරක සංවිධානයේ මහා සභා රැස්වීමට යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා රියාද්හි පැවැත්වෙන ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26වැනි මහා සභා රැස්වීමට සහභාගී වීමට නියමිතය. ඒ අනුව අමාත්‍ය විජිත හේරත් මහතා නොවැම්බර් 08වැනිදා සිටි 11 වැනිදා දක්වා සෞදි අරාබියේ රියාද් අගනුවර නිල…

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන නිලවරණය අද

දළදා වහන්සේගේ පැවිදි පාර්ශ්වයේ භාරකරුවන් වන්නේ අතිපූජ්‍ය මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහනායක හිමිවරු දෙනමය. ගිහි භාරකරුවා ලෙස පත්වන දියවඩන නිලමේ සමස්ත බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික රජු හෙවත් බෞද්ධයන්ගේ නායකයා ලෙස පිළිගනී. අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේ දෙනමට ජීවිත කාලය පවතිනා තෙක්…

වවුචර වෙනුවට පාවහන් දීමේ නියමු ව්‍යාපෘතියක්

සිසුන් 250ට අඩු පාසල් සඳහා ලබාදෙන වවුචර වෙනුවට ප්‍රමිතියෙන් යුතු දේශීයව නිෂ්පාදිත පාසල් පාවහන් ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. දේශීය පාවහන් නිෂ්පාදන සමාගම් සමඟ ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (06) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන…

නායක හිමිගේ ගිණුමෙන් කෝටි 2ක් ඇදලා

මහාචාර්ය හිමිනමක ලෙස සහ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් නායක හිමිනමකගේ බැංකු ගිණුමකින් රුපියල් දෙකෝටි අටලක්ෂ හත්දහසක මුදලක් වංචාසහගතව ලබාගත් පුද්ගලයන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පාණදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇළ,…

මත්ද්‍රව්‍ය වැටලීම් 8,175කින් 8,084ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණු දින සිට ගතවූ සතියේ දිවයින පුරා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් 8,175කින් පුද්ගලයන් 8,084ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු…

සිංගප්පූරුවේ දී ශ්‍රී ලංකාවේ තේ වලට විශේෂ පිළිගැනීමක්

සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් හි නොවැම්බර් 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවති 2025 ආසියා-පැසිෆික් කෘෂි ආහාර නවෝත්පාදන සමුළුව (APAIS) අතරතුර පැවති විශේෂ ප්‍රවර්ධන උත්සවයකදී සිලෝන් තේ වල අද්විතීය උරුමය සහ උසස් ගුණාත්මකභාවය ඉස්මතු විය. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්…

2026 අයවැය අද පාර්ලිිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පස්වරු 1.30 ට මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම…

පාසල් කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ වන ශ්‍රේණි සම්බන්ධයෙන් දැනුම් දීමක්

පාසල් කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, පළමු ශ්‍රේණියේ සිසුන්ගේ පාසල් පැවැත්වෙන කාලය වන 7.30 සිට 11.45 කාලයෙහි වෙනසක් සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව අද (06)…

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 වන දින ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වන…