News Editor

News Editor

නන්දන ගුණ­ති­ල­කගේ රෝගය ගැන දැන සිටි­යා­නම් මැදි­හත් වී කට­යුතු කර­නවා

නන්දන ගුණ­ති­ලක මහ­තාගේ රෝගය ගැන මීට පෙර තමන් දැනු­වත්ව සිටියා නම් ඒ මහතා වෙනු­වෙන් මීට වඩා විශාල මැදි­හ­ත්වී­මක් සිදු­ කි­රී­මට හැකි­යාව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. අභා­ව­ප්‍රාප්ත නන්දන ගුණ­ති­ලක මහ­තාට අව­සන් ගෞර­වය දැක්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත ඊයේ…

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න පොලිසියෙන් දුරකථන අංක

2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදය කරයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය…

අද පස්වරුවේ මොරටුවේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 151 වැනි වාර්ෂික පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද (20) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා. මෙම විශේෂ රථවාහන සැලැස්ම අද (20) දින පස්වරු 04.00 සිට පසුදින (21) අලුයම 01.00 දක්වා ක්‍රියාත්මක වන බවයි…

ජින්තුපිටියේ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 05 දෙනෙක් අත්අඩංගුවට

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර, කුඩා දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ (19) සහ පෙරේදා (18) දිනවලදී වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජින්තුපිටිය හා කොටහේන ප්‍රදේශවල සිදු කළ…

පාර්ලිමේන්තුව අද රැස් වෙයි

පාර්ලිමේන්තුව අද (20) දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00…

අද කාලගුණ නිවේදනය

අද (20) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇති වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල,…

ජපාන අගමැතිනියගෙන් හදිසි තීරණයක්: පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක්

ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි (Sanae Takaichi) විසින් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) විසුරුවා හැරීමට තීරණය කර ඇති බව ජපාන මාධ්‍ය අද (19) වාර්තා කරනවා. ඒ අනුව, එළඹෙන සිකුරාදා ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සැසිවාරය ආරම්භයේදීම සභාව විසුරුවා හැරීමට…

ලු‍ණු බහාලු‍ම් 1500ක් මාස 6ක් තිස්සේ වරායේ සිරවේ

මෙරටට ආනයනය කළ ලු‍ණු අඩංගු බහාලු‍ම් 1500කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වරායේ ගුදම්වල සිරව ඇති බවට වාර්තා වනවා. පැවති ලුණු හිඟයට විසඳුමක් ලෙස පසුගිය වසරේදී රජය විසින් ලු‍ණු ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබා දීමට කටයුතු කළ අතර ඊට අදාළ…

රනිල්ගේ නඩුව දා උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකුට පහර දුන් බවට චෝදනා එල්ල වු හිටපු මන්ත්‍රි පෙර ඇප මත මුදා හරී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පැවැති උද්ඝෝෂණයකට සහභාගී වෙමින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකුට පහරදුන් බව කියන හිටපු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රිවරයා පෙර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…

“සෞඛ්‍ය ක්ෂේත්‍රය මූලික අයිතිවාසිකමක් බවට පත්කළ යුතුයි” – විපක්ෂ නායක සජිත්

රටේ උත්තරීතර නීතිය තුළ නිදහස් සෞඛ්‍යය සහ අධ්‍යාපනය මූලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන, ඒවා උල්ලංඝනය වන අවස්ථාවලදී අධිකරණයේ සහාය පැතීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද (19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති “නිදහස් සෞඛ්‍යය මූලික…