පෙළ පොත් ගබඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේ සේවකයකු අභිරහස් ලෙස මිය ගිහින්

හෝමාගම පිටිපන පෙළ පොත් ගබඩා සංකීර්ණයේ නේවාසිකාගාරයේ දී එහි සේවකයකු පෙරේදා (18) අභිරහස් ලෙස මියගොස් සිටි බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, බෝපේ, උඩගම්කන්ද අංක 16 හි පදිංචිව සිටි හේවාදේවගේ ඉෂාර සංජීව (42) නමැති පෙළ පොත් ගබඩා…












