දෙවැනි පාසල් වාරය අද ඇරඹෙයි

සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අවසන්ව දෙවැනි අදියර අද (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද (21) සිට පෙබරවාරි 13 වැනිදා දක්වා ක්‍රියාවට නංවයි. දිට්වා සුළි කුණාටුව නිසා…












