විජයදාස පත්කිරීම පිළිගන්නේ නැහැ – ලසන්ත කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම පිළි නොගන්නා බව එම පක්ෂයේ මෛත්‍රී විරෝධී කණ්ඩායම නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න (21) ප්‍රකාශ කළේය. පක්ෂයේ සාමාජිකත්වය පවා නොමැති පුද්ගලයකු වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිඳු නීතිමය හැකියාවක් නොමැති…




