News Editor

News Editor

G20 සමුළුව වර්ජනය කරන බව ට්‍රම්ප් කියයි

මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මේ බව පැවසුවේ එරට රැඳී සිටින සුදු ජාතිකයින් මහා පරිමාණයෙන් පීඩාවට පත්කරන බවට චෝදනා කරමින්ය. ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් හි නායකයින්…

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යෙදවීමට පියවර ගෙන ඇත.

රේගු ඉතිහාසය වෙනස් වෙයි

මෙම වසරේ අපේක්ෂිත රේගු ආදායම තවත් දින තුනක් තුළ ළඟා කරගත හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, රේගු ඉතිහාසයේ දිනක් තුළ ඉපැයූ වැඩිම ආදායම වන රුපියල් බිලියන 27.7ක ආදායමක් පසුගිය 06 වැනිදා වාර්තා…

ජපානයටත් ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් අද (09) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ. එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කළේ, එරට වේලාවෙන් සවස 5:03ට රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් ඇති…

අයිස් කිලෝ 03ක් සමඟ පුද්ගලයෙක් පුත්තලමේ දී කොටුවෙයි

පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් පමණ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිස්…

උසස් පෙළ විභාග වංචා වැළැක්වීමට නීති තදින්

හෙටින් (10) අරම්භ වන 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ හෙට සිට දෙසැම්බර් මස…

නීතිවිරෝධීව ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු රාමේෂ්වරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි ඔහු, තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික සරණගාතයින් සඳහා වන කඳවුරක රැදී සිටින සිය බිරිඳ ඇතුළු ඥාතීන් හමුවීම සඳහා මෙලෙස පැමිණ ඇති බව…

මහරගම මත් ජාවාරමක් වටලයි – හයක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව‍ය පැකට් කර බෙදා හැරි මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් වටලා එහි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් හය දෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම නිවස තුළ තිබී රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සහ ඒවා…

මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මේ වනවිට පැවත්වෙන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටුදැමීම සඳහා…

උසස් පෙළ විභාගය හෙට ආරම්භ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (09) ආරම්භ වනවා. ඒ අනුව, උසස් පෙළ විභාගය හෙට සිට දෙසැම්බර් 05 වැනි දා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග…