චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් හා නාමල් රාජපක්ෂ අතර හමුවක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය සන් හෙයාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැලසුම් මඟින්, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම හරහා ප්‍රායෝගික දේශපාලන ගමන්මගක් නිර්මාණය වේ යැයි…




