යටලමත්ත සිසු සිසුවියන්ට පොත්පත් හා පාසල් උපකරණ
ගාල්ල යටලමත්ත මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්හට පොත්පත් හා පාසල් උපකරණ බෙදා දීම පවර් නෙට් පෞද්ගලික සමාගමේ අධිපති විමල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (02) වැනිදා එම විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි. එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව විමල්…