ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණයක්
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව අදාළ මිල ගණන් (03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව අදාළ මිල ගණන් (03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් ලබාදී තිබෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මුදල් අමාත්‍යාංශයේ දී (03) බාර දෙනු ලැබීය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සහ…
මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා සම්මානයට පාත්‍රවී තිබේ. මෙම සම්මාන උළෙල පසුගියදා පැවැත්වුණේ “Shows Of India Conclave”, එහි සිව්වන සංස්කරණය සනිටුවහන් කරමිනි. සම්මානය ලද යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සඳහන්…
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ,මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය ,එම නිවසේ ළිදේ පාවෙමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත. (02) අලුයම 5.10 ට…
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 වශයෙන් අයැදුම්කරුවෝ…
2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන්…
වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් (02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවිය. හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කොමිෂන් සභාව රැස්ව තිබූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා. 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙරුණු අතර, එහිදී…
සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කිරීම සඳහා බලය ලබා ගැනීමට දැන් තීරණාත්මක අවස්ථාවක් එළැඹ ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. කෙසේනමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහාත් කුමන හෝ ගැටයක් ගසාවි යැයි ඇතැමුන් කතා වුවද, ඔහුට මෙවර ගසන්නට සිදු වෙන්නේ…
රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දමා ඇති වාර්තා වෙනවා.. අද (02) සහ හෙට (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද ඔවුන් ආරම්භ කර තිබෙනවා.