එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව
විවිධ වැරදි සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට එරට රාජකීය සමාව හිමිව තිබෙනවා. අප්‍රේල් මාසයේ යෙදී තිබූ රාමසාන් උත්සව සමය හේතු කොටගෙන මෙම රාජකීය සමාව හිමිව ඇති බවයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය…




