විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්
(13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
(13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.
(13) දින පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒකාබද්ධව අදාළ විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය whatsapp සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව විභාග රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය 9 වැනිදා පැවැති…
කිලෝග්‍රෑම් 25ක රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට රැගෙන පැමිණි ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල් සකියා වර්දාක් මුම්බායි ගුවන්තොටුපොළේදි හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය ඉන්දීය රුපියල් කෝටි 18.6ක් වටිනා රත්රන් තොගය ඩුබායි නුවර සිට රැගෙන…
ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහිමි වූ පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරත් අහිමි වන බවට සිදු කරන ප්‍රකාශයන්ගේ කිසිදු… ප්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කිසිසේත් එවැනි දෙයක් සිදුනොවන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය. සමගි…
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් වට්ස්ඇප් සමූහයක් ඔස්සේ උපකාරක පන්ති සිසු පිරිසකට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු සහ තවත් පාසල් ගුරුවරියක ගම්පහදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර කොට්ඨාස පරිගණක අපරාධ…
පාර්ලිමේන්තුව අද (13) සහ හෙට (14) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද සඳුදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද දිනයේ ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය , ශ්‍රී ලංකා සුරැකුම්පත්…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය…
අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනපති ගත් තීන්දු තීරණවලින් හෙද සේවයට වරප්‍රසාද රැසක් හිමි වුණා. 2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා…
බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට…