පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල, හිටපු පාර්ලපාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආච්චි සහ හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෙෝෂණ…




