News Editor

News Editor

ටොනේඩෝ සුළි සුළං සහ කුණාටු හේතුවෙන් එක්සත් ජනපදය පුරා 15 දෙනෙක් මියයයි.

එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රදේශ හරහා හමා ගිය ටොනේඩෝ සුළි සුළං සහ කුණාටු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස විනාශ කර සිය දහස් ගණනකට විදුලිය විසන්ධි කර ඇත. උතුරු ටෙක්සාස් ප්‍රදේශයේ පුද්ගලයන් හත් දෙනෙකු ද, ආර්කන්සාස්…

චණ්ඩ සුළි කුණාටුවක් ඉදිරි පැය කිහිපය තුළ

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම සුළි කුණාටුව හෙට (27) අලුයම වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන්…

අයිපීඑල් කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් දිනාගනී

වසර 10කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. චෙන්නායි නුවරදී ඊයේ රාත්‍රිෙය් පැවති තරගාවලියේ අවසන් තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලු 8කින් පරාජය කළ කොල්කටා පිල දිනා ගත්තේ තෙවැනි අයිපීඑල් ශූරතාවයි. අවසන් වරට…

සියලුම ජනතාවගේ නිශ්චල සහ චංචල දේපොළ ගැන තොරතුරු ලබාදීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල…

වතු සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවීමට නොහැකි නම්, එම සමාගම්වල බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයින්ට වතු ලබාදෙනවා – රංජිත් සියඹලාපිටිය

රුපියල් 1350 ක මූලික වැටුප හා රුපියල් 350 ක විශේෂ දීමනාව සමග රුපියල් 1700 ක් දක්වා වතු සේවක වැටුප් වැඩි කිරීම පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. යම් සමාගමක්…

යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනාගනියි

ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් (24) සමත් විය. ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි. යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන්…

කළු සහ කැලණි ගංගා ගංවතුර අවදානම් මට්ටමට

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස්…

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අයැදුම්පත් කැඳ‌වීම හෙට(27) සිට

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය  සඳහා  හෙට(27)  සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2024 ශිෂ්‍යත්ව විභාගය , සැප්තැම්බර් 15 වන ඉරුදින  පැවැත් වීමට සැළසුම් කර  තිබේ.ෙ කිසිඳු හේතුවන්…

පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ…

කොළඹ නගරයේ වෙසක් සිරි නැරඹීමට එන ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

මේ දින වල පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග වල ඇති ගස් ඉදිරී වැටීම් කිහිපයක් පසුගිය දිනවල වාර්තා වී තිබීම නිසා ,වෙසක් සිරිය නැරඹීමට කොළඹ නගරයට පැමිණෙන ජනතාවට මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන්නැයි පෙලීසිය මහජනතාවට දැනුම්…