කුකුල්මස් රට යවන්න සූදානම් – ඇමැති ලාල්කාන්ත

කුකුල්මස්වලින් රට ස්වයංපෝෂිත වී ඇති බැවින් ඉදිරියේදී මස් අපනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. වී ඇතුළත් බෝග 13ක් රටට අවශ්‍ය පරිදි සකස් කර දියුණු කර අතිරික්තය අපනයනය කිරීමට ද පියවර ගන්නා බව…













