News Editor

News Editor

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ. ඊයේ (23) හවස මෙම අනතුරට ලක්ව ඇත්තේ, හපුතලේ සිට කිරවනාගම දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හා කිරවනාගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය…

“රටම එකට” ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 77,105ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැවැන්ත ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා. ඒ අනුව, 2025 ඔක්තෝබර් 30 වන දින සිට 2026 ජනවාරි 22…

ටෙස්ලා රොබෝ ටැක්සි සේවාව පුළුල් ව්‍යාප්තියකට සූදානම්

ටෙස්ලා සමාගමේ රොබෝ ටැක්සි සේවාව මේ වන විටත් අමෙරිකානු නගර කිහිපයක ක්‍රියාත්මක වන අතර, මෙම වසර අවසානය වන විට එය ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසනවා. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක…

තුර්කියට රික්ටර් මාපක 5.1ක භූමිකම්පාවක්

බටහිර තුර්කියේ බලකේසිර් (Balikesir) පළාත කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් අද (24) අලුයම 00:24ට පමණ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම භූමිකම්පාව පොළොව…

ඔස්ට්‍රේලියානු දිනය සමරන්න විපක්ෂ නායකවරයා එක්වෙයි

ඔස්ට්‍රේලියානු දිනය සැමරීම නිමිති කර ගෙන ඊයේ (23) කොළඹ පිහිටි මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ පැවැති උත්සව අවස්ථාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්ව තිබෙනවා. ඒ මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Matthew Duckworthගේ සහ ඔහුගේ බිරිඳ වන Tanya Duckworthගේ ආරාධනයකට අනුවයි.…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ

ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් එහි අවසන් අදියරට ළඟා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සහ වෘත්තීය සමිති සමඟ ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කරමින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක…

ගතවූ දින 22 තුළ සංචාරකයින් 194,553ක් ඇවිත්

2026 වසර ආරම්භ වූ පළමු 22 දින තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලසීමාව තුළ එක් දින වැඩිම සංචාරක පැමිණීම 15 ජනවාරි දින වාර්තා වී ඇති අතර, එදින මෙරටට පැමිණි…

මෝරුන් පහරදීම් ඔස්ට්‍රේලියාවේ ඉහළට

මෝරුන්ගේ පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා පෙන්වා දෙන්නේ, පැය 48ක් ඇතුළත මෝරුන් පහරදීම් සිදුවීම් 4ක් සිදුව ඇති බවය. ඉන් සිදුවීම් තුනක්ම එරට නැගෙනහිර වෙරළ තීරයේ කිලෝමීටර් 15ක…

අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල පස්වරු…

කටාර් හිදී මියගිය ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙත රු. මිලියන 197ක වන්දි

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට රුපියල් මිලියන 197කට අධික වන්දි මුදලක් ලබාගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2025 වසරේදී සමත්වී තිබේ. තානාපති කාර්යාලය මගින් මෙලෙස ලබාගෙන ඇති මුළු වන්දි මුදල රුපියල් 197,719,710.36ක්…