ජනාධිපති ධුරයේ කාල සීමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවුරුදු 5 සහ 6 යනුවෙන් පැවතීම නිරාකරණය කිරීමට කැබිනට් යෝජනාවක්

ජනාධිපති ධුරයේ කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක් ස්ථානයක අවුරුදු 5 ක් ලෙසත් අනෙක් ස්ථානයේ අවුරුදු 6 ක් ලෙසත්…













