ජනාධිපති Mind Game ගහන්න ගිහින්, 2% ත් නැති කරගන්න තමයි මේ බලන්නේ – එස්.එම්. මරික්කාර්

ජනාධිපතිවරණයේ දින තීන්දු කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබීමට දින 5 ක් පමණ තිබියදී ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ පදනම කුමක්දැයි ගැටලු සහගත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. එසේ ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන්…













