ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට එන එකම අපේක්ෂකයා රනිල් – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් පොහොට්ටුව නියෝජනය කරන අතිමහත් ඇමතිවරුන් සහ එහි බහුතර මන්ත්‍රී කණ්ඩායම එතුමන්ගේ ජය තහවුරු කරන්නට සහාය දෙන්නේ එනිසා බවත් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…













