ලෝක වෙළඳපොළේ රන් මිල ඩොලර් 5,000 සීමාව පසු කරයි

ලෝක වෙළඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් 5,000 සීමාව පසුකර ගොස් තිබෙනවා. ඒ අනුව, අද දින පෙරවරුවේ ජාත්‍යන්තර වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 5,036.57 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. රන් මිලට සමගාමීව රිදී මිල ද…












