හමාස් නායකයා මිය ගියේ මාස දෙකකට පෙර ගොඩනැඟිල්ලේ සවි කළ බෝම්බයකින් – අමෙරිකානු මාධ්‍ය කියයි

හමාස් නායකයා මිය ගියේ ගුවන් ප්‍රහාරයකින් නොව ඔහු නවාතැන් ගෙන සිටි ගොඩනැඟිල්ලේ සවි කර තිබූ බෝම්බයක් පිපිරීමෙන් බව අමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම බෝම්බය මීට මාස දෙකකට පෙර එහි සඟවා තිබී ඇතැයි ද, දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා…













