News Editor

News Editor

සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසලකා හැරලා – සජිත්

අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට පහසුකම් රැසක් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (13) විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙසේ පවසා ඇත්තේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පිටතින් ඖෂධ…

බීබීසීය ට්‍රම්ප්ගෙන් සමාව අයදී – හැබැයි වන්දිය දෙන්න බෑ කියයි

‌ලෝක ප්‍රකට ජාත්‍යන්තර පුවත් ආයතනයක් වන බීබීසී ආයතනය, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව අයැද තිබෙනවා. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ වන්දි ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමටයි බීබීසී ආයතනය පියවර ගෙන ඇත්තේ. බීබීසී ආයතනය ප්‍රකාශ කළේ, ‘Panorama’…

අල, ලූනු ගැටලුව විසඳන්න අයවැයෙන් රුපියල් කෝටි සියයක් – ජනපති

ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජන බලයත් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ 36 වැනි ඉල්මහ විරු සමරුවට ඊයේ (13) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. එසේම ගොවීන්ගේ අල, ලූනු ගැටලුව විසඳීම…

වාහනවලින් අපේක්ෂිත ආදායමට වඩා බිලියන 100ක්

2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උපයා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබද කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා. කෙසේ වෙතත්, වාහන ආනයනය…

උසස් පෙළින් සුදුසුකම් ලබන ආබාධිත සිසුන්, මෙතෙක් පීඨ 4ක් සඳහා පමණක් ඇතුළත් කර ගනු ලැබූවත්, මින් පසු විශ්වවිද්‍යාලවල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට පියවර..

 උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබේ. උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමිවූ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා…

කොටහේනේ ඝාතනයට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේ දී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ඊයේ (13) ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන මෙම අපරාධය සිදුකිරීම සඳහා වෙඩික්කරු පැමිණි කාර් රථයේ රියදුරු ලෙස සිටි සැකකරු…

ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් නොමිලයේ සෞඛ්‍ය කඳවුරක්

2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක්  කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කෙරේ. ඉන් අනතුරුව පෙ.ව.…

යතුරුපැදිකරුවෙකු හප්පා පලාගිය රියදුරා සොයයි

වරකාපොල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ 36 කන්ද කෝවිල අසලදී අද (14) අලුයම යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර වාහනයක් පලාගොස් තිබේ. තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මාර්ගයේ වැටී සිටින බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලීසිය එම තුවාලකරු වරකාපොල…

තලාවේ තවත් බිහිසුණු අනතුරක් – තරුණයාට බරපතළයි

තලාව සුනාමි හන්දි අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදිකරු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය. අනුරාධපුර සිට තලාව දක්වා ගමන් ගත් මෝටර්…