උසස් පෙළ ප්‍රතිඵල මත සිසුන් 176,527 ක් විශ්වවිද්‍යාල වරම් ලබයි

2025 අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව අපේක්ෂකයන් 176,527 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග ප්‍රතිඵල නිවේදනය කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විවිධ හේතූන් මත අපේක්ෂකයන් 111 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගෙන…










