Month April 2026

කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට අයෙකු අත්අඩංගුවට

කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ පිහිටි ලඳු කැලෑවක සැකකරු සැඟව සිටියදී දෙල්වල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධව විශේෂ පොලිස් කණ්ඩායම් රැසක් යොදවා සිදුකළ සෝදිසියකින් අනතුරුව සැකකරු අත්අඩංගුනට…

තැපෑලේ නමින් වෙන මහා පරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කර සිදුකරමින් පවතින වංචාවක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නිල අඩවිය සහ නාමය අවභාවිත කරමින් ජංගම දුරකථන SMS මගින්…

අයහපත් කාලගුණය නිසා කටුනායක ගුවන් මෙහෙයුම්වල ප්‍රමාදයන්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් ප්‍රමාදයන් සහිතව ගොඩබෑමට සූදානම් බව වාර්තා විය. අයහපත් කාලගුණ තත්ත්වය සහ දුර්වල දෘශ්‍යතා තත්ත්වයන් හේතුවෙන් මෙලෙස ගුවන් යානා ප්‍රමාදයන් සහිතව ගොඩබෑමට සූදානම් කර ඇත. මේ අතර, චයිනා ඊස්ටන් ගුවන් සමාගමට අයත්…

අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා කල්යයි

වැට් බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මීට පෙර 2026 අප්‍රේල් 01 වැනිදා එනම් අද…

රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 29කට දිවි අහිමි වෙයි

ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ දී An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය. මියගිය පිරිස අතර ගුවන්…

2026 වසරේ ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ඊයේ (31) නිකුත් කළ උසස් පෙළ විභාග ප්‍රතිඵල…

උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතා මත උසස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සහ නව පත්වීම් ලබා දී ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ සේවයේ පවතින අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සලකා බැලීමෙන් බව…

ගාලු දුම්රියපොළේ නවතා තිබූ කෝච්චි පෙට්ටි 2ක් ගිනිගනී

ගාල්ල දුම්රිය ස්ථානය අසල භාවි­ත­යෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 2ක ඊයේ (31) සවස හදි­සියේ ගින්නක් හට­ගෙන තිබේ. මෙහි දුම්රිය මැදිරි 4ක් තිබී ඇති අතර ගිනි ගැනී­මට ලක්ව ඇත්තේ ඉන් දෙකකි.

GMOA වර්ජ­න­යෙන් රෝගීහු අප­හ­සු­තා­වට

විවිධ රෝගී තත්ත්ව­යන්ට ප්‍රති­කාර ලබා­ගැ­නීම සඳහා රජයේ රෝහ­ල්ව­ලට පැමිණ සිටි රෝගීහු විශාල පිරි­සක් රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය ඊයේ (31) ක්‍රියා­ත්මක කළ පැය 24 එක් දින වැඩ වර්ජ­නය හේතු­වෙන් අප­හ­සු­තා­වට පත්ව සිටි­යහ. කලින් නොදන්වා එක් වරම පැවැත්වූ මේ වැඩ වර්ජ­නය හේතු­වෙන්…

අර්බුද අවස්ථාවේ මනුෂ්‍යත්වයෙන් තොර වර්ජන අනුමත කරන්න බෑ:

රජය විසින් විධි­මත් ස්ථාන­මාරු ක්‍රියා­ව­ලි­යක් සකස් කර ක්‍රියා­ත්මක කර­මින් පව­තින බවත් ඒ අනුව කිසිදු ආකා­රයේ නීති­වි­රෝධි ස්ථාන මාරු­වී­මක් කර නොමැති බවත් කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවැ­සීය. රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මය විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජ­නය සම්බ­න්ධව…