මැදපෙරදිග අර්බුදය හමුවේ මත්තල ගුවන් තොටුපළ සීරුවෙන්: හදිසි සැලසුමක් ක්‍රියාත්මකයි

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා වෙනත් මාර්ග වෙත යොමු කරන (Diverted) ගුවන් යානා ඕනෑම අවස්ථාවක පිළිගැනීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) සීරුවෙන් තබා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL)…













