විදේශ අමාත්‍ය විජිත හේරත් අද ජර්මනියට

අමාත්‍ය විජිත හේරත් අද (26) ජර්මනියේ සංචාරයක් සඳහා පිටත්ව යන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, ජර්මානු – ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය සඳහා අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර, එම උත්සවය ඇමතීමට…













