78 වැනි නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

අමෙරිකා සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඉදිරියේදීත් අඛණ්ඩව පවතිනු ඇති බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරමින් ඔහු මේ…













