2026 දී තේ නිෂ්පාදනයේ ඉලක්කය කිලෝ මිලියන 300ක්

පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ලංකා තේ නිෂ්පාදනයට කිලෝග්‍රෑම් මිලියනයක පමණ පාඩුවක් සිදු වුවද, මෙම වසරේ සමස්ත තේ නිෂ්පාදනය සියයට 10ත් සියයට 12ත් අතර ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය අපේක්ෂා කරනවා. මාධ්‍ය වෙත…













