රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් ආපදා සහන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කෙරේ

ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් අද (27) එම කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යවසනයෙන් දින 93 ක් ඉක්ම ගොස් ඇති අතර, එම කාලය පුරා…













