සමූපකාරයෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

සමූපාකාර වෙළෙඳසැල් තුළින් මාසයක් තුළදි රුපියල් 10,000කට වැඩි මුදලක් වියදම්කර භාණ්ඩ මිලදි ගන්නා පාරිභෝගිකයින් හට ජිවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අනුරාධපුරය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම රක්ෂණාවරණය නොමිලේ පාරිභෝගිකයින්ට…













