Month February 2026

අද කාලගුණ නිවේදනය

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. සබරගමුව, මධ්‍යම…

අම්බුළුවාව ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් පිහිටවනු ලැබූ අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදල විසින් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් කේබල් කාර් ව්‍යාපෘතියක් පිරිනැමීම සහ මධ්‍යම පරිසර අධිකාරිය නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඊට අවසර…

නවසීලන්තයට කඩුලු 5ක ජයක්

2026, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර අද (08) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස්…

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ පැමිණිල්ල විභාග කිරීමට තීරණයක්

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කර තිබේ. වැඩතහනමට ලක් වූ නියෝජ්‍ය මහලේකම්වරයා කථානායකවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළේය. ඒ…

ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය හෙට කැබිනට් මණ්ඩලයට?

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තියට අදාළ කැබිනට් යෝජනාව විෂය බාර අමාත්‍යවරයා විසින් හෙට (09) දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ…

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ සාකච්ඡාවක්

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගීතාවයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු…

ජුනි මාසය වන විට යුද්ධය අවසන් කිරීම ඇමෙරිකාවේ අපේක්ෂාවයි – යුක්‍රේන ජනාධිපති

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය ලබන ජුනි මාසය වන විට අවසන් කිරීමට ඇමරිකාව අපේක්ෂා කරන්නේ යැයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයටම ලබන සතියේදී ඇමරිකාවට පැමිණෙන ලෙස තමන් ආරාධනා කර ඇති…

තායිලන්ත මහ මැතිවරණය අද 

තායිලන්ත මහ මැතිවරණය අද (08) පැවැත්වේ. වසර ගණනාවක දේශපාලන කැලඹිම්වලින් පසු පැවැත්වෙන මෙවර මැතිවරණයේදී තායිලන්ත ජාතිකයින් මිලියන ගණනක් ඡන්දය භාවිත කිරීමට සූදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ. එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඡන්ද විමසීම මේ වන විටත්…

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට 

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.  තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක රෂීඩ් ඛන් ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.  මෙම තරගයේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් සැන්ට විසිනි. 

මාදැල් ධීවරයින් ඇරඹූ සත්‍යග්‍රහය අඛණ්ඩව සිව්වන දිනටත්

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (08) සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ. ට්‍රැක්ටරකයකට සවි කරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදු කරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් පසුගිය 5වනදා සත්‍යග්‍රහයක් ආරම්භ කරනු…