ආපදාවෙන් හානිවූ සත්ත්ව ගොවිපොළ වන්දි – රු. ලක්ෂ 32,000ක් ගෙවා අවසන්

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 32,000කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනෙහි…













