Month February 2026

2025 සමස්ත අප­න­යන ආදා­යම රු. කෝටි 619,400යි

පසු­ගිය 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 619,400 (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 20,647.1)ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව භාණ්ඩ අප­න­ය­න­යෙන් ඩොලර් මිලි­යන 13,581.4ක ආදා­ය­මක් උප­යා­ගෙන තිබෙන අතර සේවා අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 7,065.7ක්…

යෝෂි­තට ඩේසි ආච්චිට එරෙහි නඩුව අප්‍රේල් 24දා

මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත යටතේ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­ප­ක්ෂට එරෙ­හිව පවරා ඇති නඩුවේ විත්ති­කා­රි­යක වන ඩේසි ෆොරස්ට් නමැ­ත්තිය නඩු විභා­ග­ය­කට මුහුණ දීමට සුදුසු මාන­සික තත්ත්ව­යක සිටින්නේ ද යන්න පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය වාර්තාව ලැබී නොමැති බැවින් නඩුව…

රට­ පුරා බස් නවත්වා වර්ජ­නය කර­නවා

බස් රථ කර්ම­න්තය සඳහා නීති ගෙන ආ යුතු වුවත් කැකිල්ලේ තීන්දු ගෙන ඒමට කට­යුතු නොක­රන ලෙස ප්‍රවා­හන ඇමැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටින බවත් එසේ කළහොත් රට පුරා බස් ධාවනය නවත්වා වර්ජනය කරන බව ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මයේ සභා­පති ගැමුණු විජේ­රත්න මහතා…

රියැදුරු-කොන්දොස්තර කුඩු ගහ­ලා­නම් බස් බල­පත්‍ර අව­ලං­ගුයි

යම් රියැ­දු­රකු මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථය ධාව­නය කරන බවට හෝ කොන්දො­ස්ත­ර­ව­ර­යකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මේ දින­වල සිදු කරන හදිසි මත්ද්‍රව්‍ය පරී­ක්ෂා­ව­ලදී හෙළි වුව­හොත් බස් රථයේ හිමි­ක­රුගේ මාර්ග බල­ප­ත්‍රය අහෝසි කරන බව ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති…

ගෝඨා­භය 13දා අල්ලස් කොමි­ස­මට

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් පව­ත්වනු ලබන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකාශ ලබා­දීම සඳහා හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට එම කොමි­සම හමුවේ ලබන 13 වැනිදා පෙනී සිටින ලෙස දන්වා යවා තිබේ. මෙම සිද්ධි­යට අදා­ළව හිටපු අග­වි­නි­සුරු මෙන්ම හිටපු නීති­ප­ති­ව­ර­යකු…

ඉන්දියාවට එරෙහිව ලෝක කුසලාන තරගයට සහභාගී වීමට පාකිස්තාන කණ්ඩායමට අවසර

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙසට පාකිස්තාන රජය විසින් එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, මෙම තරගය වර්ජනය කිරීමේ තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පාකිස්තාන රජයෙන් විශේෂ…

කයිට්ස් ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි තැබීමෙන් තරුණයෙක් මරුට

කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයකු මිය ගොස් තිබෙනවා. අද (10) අලුයම සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සංඥා කළ ද, එම…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්…

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500 ක ආධාරයක්

සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500 ක් සහනාධාර ලෙස ලබාදී තිබෙනවා. මෙම සහල් තොගය අද (09) ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර…

රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 881 කින් සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (08) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 881 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 878 ක් අත්අඩංගුවට ගත් බවත්, පුද්ගලයින් 02 ක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා…