තැපෑලට ‘නව පණක්’: කෝටි 59ක නව රථවාහන පද්ධතියක් අනිද්දා සිට සේවයට

මෙරට තැපැල් සේවාවේ ප්‍රවාහන ජාලය නවීකරණය කරමින් රුපියල් කෝටි 59කට අධික වටිනාකමකින් යුත් නව රථවාහන පෙළක් තැපැල් සේවයට එක් කිරීමේ අවස්ථාව අනිද්දා (12) පස්වරු 1.00 ට තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…













