බුදුදහම වගේම ආණ්ඩුව හැම ආගමක්ම ආරක්ෂා කළ යුතුයි

අද වන විට වත්මන් ආණ්ඩුව සමාජයේ සියලු ජන කොටස්වලින් පළිගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය. විශේෂ ප්‍රකාශයක් කරමින් පෙරේදා (09) ඒ මහතා මේ බව කීවේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට සුවිශේෂ ස්ථානයක් ලබා දී ඇති නිසා රජය සම්බුද්ධ ශාසනය…













