ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

2026 වර්ෂයට අදාළව ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක සඳහන් කළේ, එම ක්‍රියාවලිය සඳහා ග්‍රාම නිලධාරීන් නිවෙස් වෙත නොපැමිණෙන බවයි. මේ අනුව 2025 ඡන්ද හිමි නාමලේඛනයේ…













